Press "Enter" to skip to content

මවට නොසලකන පුතාට නඩු

මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ  පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

හලාතව බංගදෙණියේ පදිංචි මෙම මව නාත්තන්ඩිය හා මාදම්පේ ප්‍රදේශවල සිඟමන් යෙදෙමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම මව ගැන මානුෂිකව සිතා ඇය බාරගන්නැයි පොලිසිය ඇගේ පුතාට දැනුම් දී ඇත.

 

ඒම දැනුම්දීම මත මව බාරගැනීමට නොපැමිණිම නිසා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව ද උසස පොලිස් නිලධාරියක් පැවැසීය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *