Press "Enter" to skip to content

මහනුවර අදත් භූ කම්පන තත්ත්වයක්

අද (18) පෙරවරුවේ මහනුවර දිසත්‍රික්කයේ සුළු භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

 

මහනුවර අඹකොටේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ එම සුළු භූ කම්පන තත්ත්වය වාර්තා වී ඇත.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *