Press "Enter" to skip to content

මෙරටින් තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි – මරණ ගණන 19 දක්වා ඉහලට

මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් මිය යාමත් සමඟයි.

 

මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 19 සහ 75 වයසේ පසුවන පුද්ගලයින් වනවා.

 

ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674

විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *