Press "Enter" to skip to content

ලොවපුරා කොරෝනා මරණ 154,145ක් දක්වා ඉහළට

ලොව පුරා කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 154,145ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් ගණන 2,248,864ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර,ඇමරිකාවෙන් පමණක් වාර්තා වන කොරෝනා මරණ ගණන 37,154ක්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *