Press "Enter" to skip to content

මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වෙයි – මරණ ගණන 53 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *