Press "Enter" to skip to content

මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත්වන්නේනම් අපිත් ඔහු සමඟයි – කුමාර වෙල්ගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයේ, සභාපතීත්වයෙන් ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග සන්ධානගත වන බව එහි ලේකම් තිලක් වරාගොඩ ප්‍රකාශ කළා.

 

කැලණියේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, නිදහස් පක්ෂ සභාපතිවරයා කෙරෙහි කිසිදු විශ්වාසයක් තම පක්ෂයට නොමැති බවයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *