Press "Enter" to skip to content

යුද හමුදාපතිට තවත් නිලයක්

යුද හමුදාපති ධූරයට අමතරව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව වාර්තාවේ.

ඒ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අදින් අවසන් වීම හේතුවෙනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *