Press "Enter" to skip to content

මෙන්න තවත් ජනාධිපති අපේක්ෂිකාවක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තාවේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ ඇය සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *