Press "Enter" to skip to content

මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්

ලසිත් මාලිංග අද නවසීලන්තය සමඟ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී 20 -20 තරංගවලියේ ලෝකයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් 99 වැනි කඩුල්ල අද ලබා ගත්තේය.

මීට පෙර පන්දු අනූ අටක් ලබා ගනිමින් එම වාර්තාවට හිමිකම් කිව්වේ පකිස්ථානය ක්‍රීඩක සාහිඩ් අෆ්රිඩ් ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *