Press "Enter" to skip to content

රජයේ වෛද්‍යවරු හෙට ලෙඩ වෙති

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට එනම් 18 වැනි දින පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *