Press "Enter" to skip to content

ස්වාධීන පක්ෂ 10 උදව් කරන්නේ රනිල්ට 2019 දී නවත්වපු තැනින් පටන් ගන්න ද? ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

ගෝඨා-රනිල් ආණ්ඩුවේ ඇමතිකම් නොගෙන උදව් කරන බවට උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව  ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මෙසේ අදහස් පළකර ඇත.

 

“රනිල් කියන්නේ වත්මන් අර්බූදයේ පියා. 1977 සිට ආරම්භ කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති වලට වගකිවයුතු දැනට ජීවත් වන ප්‍රධානතම පුද්ගලයා. පස් වතාවක් අගමැති වෙලා කළේ රට රට පාවා දෙන ක්‍රියාවලියට නායකත්වය සපයන එක. ඔහු පළපුරුදු යාචකයෙක් . හිඟා කාළා භාන්ඩ ටිකක් දෙයි. ගම්මන්පිලලා ඒ ගැන විශ්වාසය තිබ්බට අපට කමක් නැහැ. ඒත් ව්‍යයවස්ථා සම්පාදන මර උගුලට පය තබලා කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදීන්ට උවමනා සංශෝධන ඇතුල් කරන්න පාර කැපුවොත් ඔවුන් කිසිවෙකුට සමාවක් ලැබෙන්නේ නැහැ.” යැයි ඔහු පවසා ඇත.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *