Press "Enter" to skip to content

රනිල් දිවයිනට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමා කර අද  (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුගිය 04 වැනි දින රාත්‍රීයේ වික්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *