Press "Enter" to skip to content

රාජපක්ෂවරුන්ට යළි නැගිටින්න බෑ – කුමාර වෙල්ගම

ජනතාව හොඳටම කලකිරී සිටින හෙයින් රාජපක්ෂවරුන්ට යළි නැගිටීම අමාරු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මහජනතාව රාජපක්ෂලා පිළිනොගන්නා බවද  ඔහු සඳහන් කළේය.

 

ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආධාර තවමත් ලැබී ඉවත් ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව පැවසූ මන්ත්‍රීවරයා අර්බුදයෙන් රට ගොඩගැනීමට රාජපක්ෂවරුන්  ඉඩ  නොදෙන බවද  ප්‍රකාශ කළේය.

 

රාජපක්ෂවරුන්  කිට්ටු කර ගතහොත් වික්‍රමසිංහ මහතාට කොයි මොහොතක හෝ පස්ස බිම ඇන ගැනීමට සිදුවන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

 

whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *