Press "Enter" to skip to content

රුවන් විජේවර්ධන ආරක්ෂක අමාත්‍යධූරයෙන් ඉවත් වෙයි

රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වී තිබේ.

සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ තවත් ඇමතිවරු සිව් දෙනෙක් සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්විය.

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *