Press "Enter" to skip to content

චන්ද්‍රසිරි ගජධීර අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදී අභාප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඒ මහතා 73 වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීකයෙකි.

ඒ මහතා කාලයක් තිස්සේ අසනීප තත්වයෙන් පසු විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *