Press "Enter" to skip to content

රුසියාවට එරෙහිව යුක්‍රේනයට ඇමෙරිකාවෙන් යුද ආධාර තොගයක්

අධි සංචලන කාලතුවක්කු රොකට් පද්ධති ඇතුළත් තවත් යුද ආධාර තොගයක් යුක්‍රේනය වෙත ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

 

ධවල මන්දිර ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ යුද ආධාරවලට අමතරව ඩොලර් මිලියන 450ක් මුල්‍යමය ආධාරයක් ද යුක්‍රේනය වෙත ලබාදීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇති බවය.

 

මෙම නව යුද ආධාර තොඟය තුළ කාලතුවක්කු උණ්ඩ දස දහස් ගණනක් සහ මුර සංචාරක යාත්‍රා ද ඇතුළත් වෙයි.

 

අමෙරිකාව විසින් යුක්‍රේනයට මේ දක්වා ඩොලර් බිලියන 7කට ආසන්න යුධ ආධාරයන් ලබාදීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසීය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *