Press "Enter" to skip to content

ලෝකයේ වැඩිම පිරිසක් ශ්‍රී ලංකාව සොයයි

අන්තර්ජාලයෙ google සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් where is නැතිනම් කොහෙද යන්නේ විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ඇමරිකානුවන් google අන්තර්ජාල සේවා වලින් සියයට අනුවක්ම භාවිතා කරන අතර ඇමරිකානුවන් අතරින් සියයට 87ක් අන්තර්ජාලය භාවිතා කරන බව සඳහන්.

ඒ අනුව 2019 වසරේදී ඇමෙරිකානු වැඩිම ප්‍රමාණයක් කොහෙද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාව වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *