Press "Enter" to skip to content

තුන්වැනි තරගය ශ්‍රී ලංකාව දිනුවත් තරගාවලියේ ජය නවසීලන්තයට

නවසීලන්තය සමඟ පැවති තුන්වැනි 20 20 ක්‍රිකට් තරඟය ලකුණු 34 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 105ක් ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ගොස් ය.

නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර දාසයක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 88ක් පමණි. පන්දු වාර හතරක් තුළ ලකුණු 6ක් ලබා දී කඩුලු පහක් ලබාගත් ලසිත් මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවමින් තරගයේ වීරයා බවට පත්විය. දෙකට එකක් ලෙස 20 20 ක්‍රිකට් තරගාවලියේ ජය සහතික කර ගත්තේ නවසීලන්ත කණ්ඩායම.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *