Press "Enter" to skip to content

“වීර පොදුජන සම්මාන” උළෙල කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (PHOTOS)

අනෙකාගේ දිවි රකින්නට තම දිවි දෙවැනිකොට එඩිතර මිනිසුන් පෙරමුණ ගත්හ. එවන් විරුසරු මිනිසුන් අගයන “වීර පොදුජන සම්මාන”උළෙල කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (25) බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. ‍මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *