Press "Enter" to skip to content

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

 

ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක්  පැවැත්වීමට නියමිතය.

 

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධ කර ගනිමින් සහ වෙනත් දේශපාලන පක්ෂ ඒ් වටා ඒක්විය.  වර්තමාන ජනාධිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *