Press "Enter" to skip to content

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාවට විකිණීමේ සූදානමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව දෙශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

 

මිලදී ගැනීම යනුවෙන්  තමන් අදහස් කරන්නේ මුදල් දී ගැනීමක් නොව ඉන්දියාවේ අරමුණට අදාළ ව එම පක්ෂ ස්ථානගත කර ගැනීම බව ද ඒ මහතා පැවසීය. ගුවන්විදුලිය සේවයක වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින අනෙක් පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැම් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඒ මහතා කීය.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *