Press "Enter" to skip to content

ශී‍්‍ර ලංකාවට එරෙහිව බරපතළ කි‍්‍රයාවක්… උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග‍්‍රසය පිළිගනී

උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග‍්‍රසය පිළිගෙන ඇත.

කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවක් මගින් මෙම පිළිගැනීම සිදුවී තිබේ.

මෙය මෙතෙක් සිදුනොවූ ශී‍්‍ර ලංකාවට විරුද්ධ බරපතළ කි‍්‍රයාවක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම යෝජනාව සෙනෙට් කමිටුව වෙත ඉදිරිපත්වී තිබේ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *