Press "Enter" to skip to content

සජිත්ගේ පක්‍ෂයේ තවත් අපේක්‍ෂකයෙක් ඉවත් වෙයි

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ තවත් මහ මැතිවරණ අපේක්‍ෂිකාවක් අපේක්‍ෂකත්වයෙන් ඉවත් වී ඇත.


රත්නපුර දිස්ත‍්‍රික් අපේක්‍ෂක ලයිස්තුවේ සිටි නිලූකා ඒකනායක මෙසේ ඉවත් වී ඇති බව වාර්තා වෙයි.ඇය හිටපු ආණ්ඩුකාරවරියක්ද වෙයි.සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයන් තිදෙනෙකු මේ වන විට සිය අපේක්‍ෂකත්වයන්ගෙන් ඉවත් වී ඇත.හිටපු ඇමති මංගල සමරවීර මහතාද එසේ ඉවත් වූවන් අතර වේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *