Press "Enter" to skip to content

සජින් ද වාස් ගුණවර්ධන ඇප මත මුදාහැරේ

මුදල් විශුද්ධිකරණය ට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දී ඇප මත මුදාහැර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *