Press "Enter" to skip to content

හෙරොයින් ජවාරම්කරුවෙකුට මරණ දඬුවම

හෙරොයින් කිලෝ 20.876ක් හා ගංජා කිලේ 1.100ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඔහු 2016/01/30 දා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින්  අත්අඩංගුට ගෙනි තිබුණි. එම නඩුවට අදාල තීන්දුව ඊයේ (18දා) ප්‍රකාශයට පත්කරමින් අවුරුදු 34ක් වන අම්බලන්ගොඩ පදිංචි හර්ෂ නලින් කුමාර යන අයට මෙසේ මරණ දඬුවම් නියම කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *