Press "Enter" to skip to content

කුසල් මෙන්ඩිස් ඉවතට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන්ගෙන් පස් දෙනෙකු ඉවත් කර තිබෙනවා.

 

පසුගිය තරඟ කිහිපයේදීම දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්  විවේක ගන්වා ඇති අතර  ලහිරු කුමාර, නුවන් ප‍්‍රදීප් සහ මිනෝද් භානුක  තරඟාවලියෙන් ඉවත් කොට තිබෙනවා.

 

නායක දිමුත් කරුණාරත්නටද ඉදිරි තරඟ අහිමිවී ඇත්තේ ආබාධයකට ලක් වීම නිසාවෙනි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *