Press "Enter" to skip to content

20 20 ක්‍රිකට් තරගාවලියේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සමග පැවති 20 20 දෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුළු හතරකින් ජයගනී. පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු එකසිය හයක් ලබා ගත් අතර පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු හයක් පමණක් දැවී නවසීලන්ත කණ්ඩායම ලකුණු 108 ලබාගත්තේය.

මේ අනුව 20 20 ක්‍රිකට් තරගාවලියේ ජය නවසීලන්තයට හිමිවිය.

මෙම තරග දෙකම පැවැත්වුණේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *