Press "Enter" to skip to content

ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ පිහිටුවන දිනය 20 වැනිදා තීරණය කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ සන්ධානගත වන දිනය මේ මස 20 වෙනිදා ‍ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කූඹියෝ නිවුස් වෙත ප්‍රකාශ කළේය.

නව සන්ධානයේ අවසන් කෙටුම්පත සඳහා එදින අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් මේ සඳහා විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *