Press "Enter" to skip to content

අමරවීර, දයාසිරි, අලගියවන්න ගෝඨාභය හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්සයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *