Press "Enter" to skip to content

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විමල් වීරවංශ

පාර්ලිමේන්තුව රැස්වීම ඊයේ කල් තැබූ අවස්ථාවේදී මැතිසභය තුළ විශේෂ සිදුවීමක් සිදු විය. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ‍ තම ජනාධිපති අපේක්ෂකයා විමල් වීරවංශ බවයි.

එම කතාවට ඒ අවස්ථාවේදී මැතිසබය තුළ සිටි ආණ්ඩුපක්ෂයේ විරුද්ධ පක්ෂය ජනතා නියෝජතයින් මහහයියෙන් සිනහසෙන ආකාරයක් දක්නට ලැබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *