Press "Enter" to skip to content

ගෝඨා සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් මහින්ද හෙළිකරයි (වීඩියෝ)

බොරු නඩු එක දිගට ගොනු කර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සිරගත කිරීමේ කුමන්ත්‍රණ සියල්ල මේ වනවිට අල්ලස් කොමිසමේ හිටපු ධ්‍යක්ෂ ජනරාල්වරිය ගේ හඬපට සමග හෙළිවෙමින් පවතින බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඊයේ (20) කළුතර දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය

ගෝඨා සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් මහින්ද හෙළිකරයි

https://youtu.be/rMk4NZ9pnE4

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *