Press "Enter" to skip to content

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවය නිත්‍යානුකුලව ඉවත් කරගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇති අතර එසේ නොවන බවට වන වාර්තා සියලුම දේවල් අසත්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කරයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *