Press "Enter" to skip to content

රනිල් ආවත් කොබෙයියා – සජිත් ආවත් කොබෙයියා – කරූ ආවත් කොබෙයියා

‍කොබෙයියා ගැන පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපවාද නගන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හොද පිළිතුරක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ පසුගිය අවුරුදු හතර හමාර තුළ රට විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වර්ථමාන ආණ්ඩුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක කරූ ජයසුරිය මහතාද එකසේ වගකිව යුතු බවයි.

එම ආණ්ඩුවේ අගමැතිවරයාගේ රබන්පදය මෙසේ වෙනස් විය යුතු බවද ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේයත.

රනිල් ආවත් කොබෙයියා – සජිත් ආවත් කොබෙයියා

කරූ ආවත් කොබෙයියා – කොබෙයියා බොල කොබෙයියා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *