පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් සහරාන් ගේ බිරිඳ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතීක ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Be First to Comment