Press "Enter" to skip to content

ස්පාඤ්ඤ අගමැති බිරිඳටත් කොරෝනා

යුරෝපා රටවල් අතුරෙන් දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන ස්පාඤ්ඤයේ වැසියන්ට අත්‍යවශ්‍ය කටයුතුවලට හැරුණු විට නිවෙස්වලින් බැහැර යාම එරට රජය විසින් තහනම් කර ඇත. 

එරට අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස්ගේ බිරිඳ ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය අද අනාවරණය කළේය. 

මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයින් 6391 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව196ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *