ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි(08).
අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පසුගිය 3 වනදා ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එදින රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට එළඹීය.
ඒ අනුව කල්තැබීමේ විවාදය ඊයේ(07) දිනයේ ආරම්භ විය.
සම්බන්ධ පෙර පුවත්
-
-
නාවික අභ්‍යාසයේ තෙවැනි දිනය අදඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක, කේන්ද්‍ර කරගෙන චීනය රුසියාව සහ ඉරානය අතර පැවැත්වෙන නාවික අභ්‍යාසයේ තෙවැනි දිනය අදයි. මේ වනවිට…
-
රන්ජන් අද අධිකරණයටඊයේ රාත්‍රී 7.30 ට පමණ අත්අඩංගුවට ගන්නු ලැබූ රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත්…
-
අගමැති අද මාලදිවයිනටඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිම් මහතාගේ ආරාධනයකට…
-
Be First to Comment