Press "Enter" to skip to content

අගමැති අද මාලදිවයිනට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිම් මහතාගේ ආරාධනයකට අනුව ආග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනු ඇති.

මෙම සංචාරයේදී දෙරට අතර ද්වීපාර්ශවික සබදතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ශ්‍රි ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *