කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉරානයේ සිදු වූ පස්වෙනි මරණය ද වාර්තා විය.
වූ අතර පළාත් 14 ක පාසල්, විශ්ව විද්‍යාල සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීන් නියෝග කළේය.
මේ අතර චීනයේ ආසාදිතයින් ගණන පහළ යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතයින් ඉහළ යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇත.
දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල් ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර ඒ අතර අප්‍රිකානු කලාපය විශේෂයි.
සම්බන්ධ පෙර පුවත්
-
ෆින්ලන්තයට කොරෝනාචීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදනය අදවනවිට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි. මෙසේ වෛරස ආසාදිතයෙක්…
-
ලොව පුරා කොරෝනාකොවිඩි නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් රැසකින් තවත් පුද්ගල මරණ මෙන්ම ආසාදිතයින් ද වාර්තා වී තිබේ. …
-
-
-
හමුදා සෙබළුන් 3කට කොරෝනාදකුණු කොරියාවේ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. යුද, ගුවන්…
Be First to Comment