Press "Enter" to skip to content

ස්වභාවිකව වැවුණු කටුපොල් ශාක කපා ඉවත් කරයි

පරිසරයට හානිකරන කටුපොල් ශාක කපා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අද දින පෙබරවාරි 02 වනදා කළුතර නෑබොඩ,කොට්ටයායහේන කණිෂ්ඨ විදුහලේදි ආරම්භවිය.

මෙහිදී කපා දැමූ කටුපොල් ශාක වෙනුවෙන් පරිසර හිතකාමී ඉතා වටිනා පොල් පැල රෝපණය කරනු ලැබීම විශේෂත්වයකි. ඒ තුලින් රටේ දුවාදරියන්ට දුන් පුර්වාදර්ශය පිළිබඳව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *