Press "Enter" to skip to content

ෆේස්බුක් නම වෙනස් වෙයි

ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක්, සිය නාමය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සමාගම නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමේ සැලසුම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

 

ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරි මාක්ස් සකර්බර්ග් විසින් ලබන 28 වනදා පැවැත්වෙන සමුළුවකදී එය එළිදැක්විමට නියමිත බව ද සඳහන් වනවා.

 

කෙසේ වෙතත් එම නව නාමය කුමක් ද යන්න මෙතෙක් නිෂ්චිතව ප්‍රකාශ වී නැහැ.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *