Press "Enter" to skip to content

අමෙරිකාවේ කොරෝනා මරණ 54 000 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ දෙලක්ෂය ඉක්මවද්දී අමෙරිකාවේ මරණ 54,256 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර රැඳවූවන් 2500ක් සිටින ඔහායෝ ප්‍රාන්තයේ බන්ධනාගාරයක 2300 දෙනෙකු පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 2028 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබුණි.

කෙසේ වෙතත් ඒ අතරින් රැඳවූවන් සියයට 95 කට ආසන්න පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *