Press "Enter" to skip to content

මෙක්සිකොවේ පොලිස් නිලධාරීන් 14 ක් ඝාතනය කෙරේ

මෙක්සිකෝවේ බටහිර මිචෝකන් ප්‍රාන්තයේ දී පොලිස් නිලධාරීන් (14) දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *