Press "Enter" to skip to content

සුඩානය ෂරියා නීතිය ඉවත් කරයි

වසර 30 ක් පමණ සුඩානයේ පැවති ෂරියා නීතිය ඉවත් කිරීමට සුඩාන රජය සහ කැරළි කණ්ඩායම අතර අත්සන් කෙරුණු සාම ගිවිසුම් අනුව එකඟ වී තිබේ.

එම එකඟතා අනුව රාජ්‍ය ආගම ලෙස ඉස්ලාම් ආගම පිළිගත යුතුය යන්න ඉවත් කර තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ එබැවින් හිටපු ජනපති ඕමාර් අල්-බෂීර් යටතේ සුඩානය තුළ වසර 30ක් පැවති ෂරියා නීතිය හා සම්බන්ධ ක්‍රමවේදයන් ඉවත් වෙන බවය.

මාස කිහිපයක් පුරා පැවති විරෝධතාවලින් අනතුරුව පසුගිය අප්‍රේල් මාසයේදී සුඩාන හමුදාව විසින් එවක ජනපති වූ ඕමාර් අල්-බෂීර් ව 2019 අප්‍රේල් මාසයේදී තනතුරෙන් පහකළේය. 
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *