අද (04) දහවල් මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු පාතාල කල්ලි සමාජික අංගොඩ ලොක්කා නැමැත්තාගේ සගයෙක් බව පොලීසිය පවසයි.
සම්බන්ධ පෙර පුවත්
-
-
-
නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවටසිංප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති…
-
ඝානතයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවටඇහැළියගොඩ තලාවිටිය ප්රදේශයේ සිදුවු ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්සිදුකළ විමර්ශනයකට…
-
Be First to Comment