Press "Enter" to skip to content

අගමැති අපේක්ෂකයා කරු හෝ චම්පික

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී මෙවර මහ මැතිවරණය දී එම පෙරමුණ අගමැති අපේක්ෂකත්වය කරු ජයසූරිය මහතාට හෝ චම්පික රණවක මහතාට ලබාදී මේ යෝජනාව කෙරෙහි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ සඳහා ජාතික හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයට බඳවා ගෙන සැලකිය යුතු තනතුරක් ලබා දිය යුතු බවද එම යෝජනාව ඉදිරිපත් කර ඇති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *