Press "Enter" to skip to content

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා 06 වැනිදා තෝරනවා – පාඨලී චම්පික

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින ගැටළුවට ලබන 06 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී විසදුමක් ලබා ගැනිමට කටයුතු කරන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ  ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අනාවරණ නොකිරීම එක්සත් ජාතික පෙරමුණු පාක්ෂිකයින්ට  කරන අසාධාරණයක් බවයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *