Press "Enter" to skip to content

කෝට්ටේ, මිරිහාන, නුගේගොඩ අද සවස විශේෂ රථවාහන සැලැස්මක්

කෝට්ටේ රජමහා විහාර‌ෙයේ ‌පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ සිට ‌කෝට්ටේ මිරිහාන නුගේගොඩ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *