Press "Enter" to skip to content

අලි සබ්‍රි අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි?

අධිකරණ අමාත්‍ය, අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපියක් අද (29) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

 

නමුත් ජනාධිපතිවරයා විසින් එය භාර ගෙන නොමැති බවටද තොරතුරු වාර්තා වෙයි.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ මුස්ලිම් මෘත දේහ ආදාහනය නොකර ආගමික විශ්වාසය අනුව භූමදානය  කිරීමට තවදුරටත් ඉඩ නොලැබීම නිසා ඒ වෙනුවෙන් බලපෑම් කිරීමක් ලෙස මෙවැනි ලිපියක් යොමු කර ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *