Press "Enter" to skip to content

අලුත් කැබිනට්ටුව අද පත්වෙයි

නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට අද(21) දිනයේ දී පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාද, අද දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *