Press "Enter" to skip to content

ඉන්ධන හිඟයක් නැහැ – ඛණිජ තෙල් නීතිගත සංස්ථාව

රටේ පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන තොග ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු බවත් ඉන්ධන හිඟයක් පවතින බවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා දැනුම් දෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *